2 Kings 14:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අමශියාගේ අනෙක් ක්‍රියා ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
Sinhala Bile - Revised Old Version (SROV)
අමශියාගේ අනික් ක්‍රියා යුදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
Sinhala SNRV (New Revised Version 2018)
අමශියාගේ අනෙක් ක්‍රියා ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?