2 Kings 15:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ශෙකරියාගේ අනෙක් ක්‍රියා ඉශ්රායෙල් රජුන්ගේ පුරවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ශෙකරියාගේ අනික් ක්‍රියා ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
ශෙකරියාගේ අනෙක් ක්‍රියා ඉශ්රායෙල් රජුන්ගේ පුරවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.