2 Kings 18:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබූ රිදී සියල්ල ඔහුට දුන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
හෙසකියා ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙත් රජ ගෙදර ගබඩාවලත් තිබුණු රිදී සියල්ල ඔහුට දුන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබූ රිදී සියල්ල ඔහුට දුන්නේ ය.