2 Kings 18:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉතින් අශ්වයන් පිට නැඟී යන්නට අසරුවන් සොයන්නට ඔබට පුළුවන් නම්, ඔබ අසිරිය රජු වන මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට ඔබට පුළුවන් නම්, ඔබ අෂූර්හි රජවූ මාගේ ස්වාමියාට ඇපදුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඉතින් අශ්වයන් පිට නැඟී යන්නට අසරුවන් සොයන්නට ඔබට පුළුවන් නම්, ඔබ අසිරිය රජු වන මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.