2 Kings 18:33 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
විජාතීන්ගේ දෙවිවරු තම තමන්ගේ දේශ අසිරියාවේ රජුගේ අතින් කිසි සේත් ගළවාගත්තෝ ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ජාතීන්ගේ දෙවිවරු තම තමුන්ගේ දේශ අෂූර්හි රජුගේ අතින් කිසිසේත් ගළවාගත්තෝද?
Sinhala SNRV (New Revised Version 2018)
විජාතීන්ගේ දෙවිවරු තම තමන්ගේ දේශ අසිරියාවේ රජුගේ අතින් කිසි සේත් ගළවාගත්තෝ ද?