2 Kings 22:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම මේ ස්ථානය පිටත්, මෙහි වැසියන් පිටත් ජුදාහි රජු විසින් කියවුණු පොතේ සියලු වචනවල හැටියට විපත් පමුණුවන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම මේ ස්ථානය පිටටත් මෙහි වැසියන් පිටටත් යුදාහි රජු විසින් කියෙවු පොතේ සියලු වචනවල හැටියට විපත පමුණුවන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම මේ ස්ථානය පිටත්, මෙහි වැසියන් පිටත් ජුදාහි රජු විසින් කියවුණු පොතේ සියලු වචනවල හැටියට විපත් පමුණුවන්නෙමි.