2 Kings 22:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඒවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වැඩ කරවීමට පත් ව සිටින තැනැත්තන් අතට දිය යුතු ය. ඔව්හු ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි කැඩුම්-බිඳුම් ප්‍රතිසංස්කරණය කිරීමට කර්මාන්තකාරයන් වන
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවා ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි වැඩකරවීමට පත්ව සිටින තැනැත්තන් අතට දෙනු ලැබේවා; ඔව්හුද ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ කැඩුම් හරිගැස්සීමට කර්මාන්තකාරයන්ට,
Sinhala SNRV (New Revised Version 2018)
ඒවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වැඩ කරවීමට පත් ව සිටින තැනැත්තන් අතට දිය යුතු ය. ඔව්හු ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි කැඩුම්-බිඳුම් ප්‍රතිසංස්කරණය කිරීමට කර්මාන්තකාරයන් වන