2 Kings 22:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වඩුවන්ටත්, ගොඩනඟන්නන්ටත්, පෙදරේරුවන්ටත් මාලිගාව අලුත්වැඩියා කිරීමට ලී සහ කැපූ ගල් ද මිලයට ගැනීම පිණිස ඒවා දිය යුතු ය”යි කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එනම් වඩුවන්ටත් ගොඩනගන්නන්ටත් පෙදරේරුවන්ටත් ගෘහය අලුත්වැඩියාකිරීමට ලී සහ කැපූ ගල්ද මිලේට ගැනීම පිණිස ඒවා දෙත්වයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
වඩුවන්ටත්, ගොඩනඟන්නන්ටත්, පෙදරේරුවන්ටත් මාලිගාව අලුත්වැඩියා කිරීමට ලී සහ කැපූ ගල් ද මිලයට ගැනීම පිණිස ඒවා දිය යුතු ය”යි කී හ.