2 Kings 22:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ලේකම් වන ෂාපාන් තෙම රජු ළඟට හැරී අවුත්, “මාලිගාවෙහි තිබූ මුදල් ඔබේ සේවකයෝ රැගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වැඩ කරවීමට පත් ව සිටින්නන් අතට දුන්නෝ ය”යි රජුට කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ලේකම වන ෂාපාන් තෙම රජු ළඟට හැරී අවුත්: ගෘහයෙහි තිබුණ මුදල් ඔබගේ සේවකයෝ රැගෙන ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි වැඩ කරවීමට පත්ව සිටින්නන් අතට දුන්නෝයයි රජුට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ලේකම් වන ෂාපාන් තෙම රජු ළඟට හැරී අවුත්, “මාලිගාවෙහි තිබූ මුදල් ඔබේ සේවකයෝ රැගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වැඩ කරවීමට පත් ව සිටින්නන් අතට දුන්නෝ ය”යි රජුට කී ය.