2 Kings 24:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ස්වකීය හමුදා නුවර වටලා සිටිය දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ද එතැනට පැමිණියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වකීය සේවකයන් නුවර වටලාගන සිටිද්දී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ද එතැනට ආයේය.
Sinhala SNRV (New Revised Version 2018)
ස්වකීය හමුදා නුවර වටලා සිටිය දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ද එතැනට පැමිණියේ ය.