2 Kings 25:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සතර වන මාසයේ නව වන දා දේශයේ සෙනඟට කෑම නැති වන තරමට සාගතය නුවර තුළ බලවත් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
සතරවෙනි මාසයේ නවවෙනිදා දේශයේ සෙනඟට කෑම නැතිවෙන තරම් සාගතය නුවර තුළ බලවත් විය.
Sinhala SNRV (New Revised Version 2018)
සතර වන මාසයේ නව වන දා දේශයේ සෙනඟට කෑම නැති වන තරමට සාගතය නුවර තුළ බලවත් විය.