2 Kings 3:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ආහබ් මියගිය කල මෝවබ්හි රජ ඉශ්රායෙල් රජුට විරුද්ධ ව කැරලි ගැසී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ආහබ් මැරුණු කල මෝවබ්හි රජ ඉශ්‍රායෙල් රජුට විරුද්ධව කැරළිගැසීය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ආහබ් මියගිය කල මෝවබ්හි රජ ඉශ්රායෙල් රජුට විරුද්ධ ව කැරලි ගැසී ය.