2 Kings 6:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මේ කාරණය ගැන සිරියාවේ රජුගේ සිත කැළඹී ඔහු තමාගේ සේවකයන් කැඳවා, “අපෙන් ඉශ්රායෙල් රජුගේ පක්ෂයට සිටින්නේ කවරෙක් ද කියා ඔබ මට දන්වන්නේ නැද් දැ?”යි ඇසී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මේ කාරණය ගැන සිරියේ රජුගේ සිත කැළඹී ඔහු තමාගේ සේවකයන් කැඳවා: අපෙන් ඉශ්රායෙල් රජුගේ පක්ෂයට සිටින්නේ කවුද කියා ඔබ සැම මට දන්වන්නේ නැද්දැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
මේ කාරණය ගැන සිරියාවේ රජුගේ සිත කැළඹී ඔහු තමාගේ සේවකයන් කැඳවා, “අපෙන් ඉශ්රායෙල් රජුගේ පක්ෂයට සිටින්නේ කවරෙක් ද කියා ඔබ මට දන්වන්නේ නැද් දැ?”යි ඇසී ය.