2 Kings 6:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට එලිෂා ඔවුන්ට කතා කොට, “ඒ පාර මෙය නොවේ. ඒ නුවරත් මෙය නොවේ. මා පසුපස එන්න, ඔබ සොයන මනුෂ්‍යයා ළඟට මම ඔබ ගෙනයන්නෙමි”යි ඔවුන් සමාරියට ගෙන ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට එලිෂා ඔවුන්ට කථාකොට: ඒ පාර මේක නොවේ, ඒ නුවරත් මේක නොවේ. මා පසුපස්සේ එන්න, ඔබ සැම සොයන මනුෂ්‍යයා ළඟට මම ඔබ සැම ගෙනයන්නෙමියි කියා ඔවුන් සමාරියට ගෙනගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට එලිෂා ඔවුන්ට කතා කොට, “ඒ පාර මෙය නොවේ. ඒ නුවරත් මෙය නොවේ. මා පසුපස එන්න, ඔබ සොයන මනුෂ්‍යයා ළඟට මම ඔබ ගෙනයන්නෙමි”යි ඔවුන් සමාරියට ගෙන ගියේ ය.