2 Kings 7:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“යව කිලෝග්‍රෑම් හයක් රිදී කාසියකට ද සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් රිදී කාසියකට ද හෙට මේ වේලාවට පමණ සමාරියෙහි දොරටුවෙහි විකිණෙනු ඇතැ”යි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා රජුට කතා කර කී විට,
Sinhala Bile - Revised Old Version (SROV)
යව නැළි දෙකක් ෂෙකෙලයකටද සිහින් පිටි නැළියක් ෂෙකෙලයකටද හෙට මේ වේලාවට පමණ සමාරියේ දොරටුවෙහි විකිණෙනවා ඇත කියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා රජුට කථාකර කී විට,
Sinhala SNRV (New Revised Version 2018)
“යව කිලෝග්‍රෑම් හයක් රිදී කාසියකට ද සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් රිදී කාසියකට ද හෙට මේ වේලාවට පමණ සමාරියෙහි දොරටුවෙහි විකිණෙනු ඇතැ”යි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා රජුට කතා කර කී විට,