2 Kings 8:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහුගේ කාලයේ දී ඒදොම්වරු කැරලි ගසා, ජුදාගේ පාලනය යටතෙන් අහක් ව තමන්ට රජෙකු පත් කරගත්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ කාලයේදී ඒදොම්වරු කැරළිගසා, යුදා යටතෙන් අහක්ව, තමුන්ට රජෙකු පත්කරගත්තෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහුගේ කාලයේ දී ඒදොම්වරු කැරලි ගසා, ජුදාගේ පාලනය යටතෙන් අහක් ව තමන්ට රජෙකු පත් කරගත්හ.