2 Kings 9:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ආහබ්ගේ පුත් ජෝරාම්ගේ එකොළොස් වන අවුරුද්දේ දී අහසියා ජුදා දේශයේ රජ විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආහබ්ගේ පුත්‍රවූ යෝරාම්ගේ එකොළොස්වෙනි අවුරුද්දේදී අහසියා යුදා කෙරෙහි රජවුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
ආහබ්ගේ පුත් ජෝරාම්ගේ එකොළොස් වන අවුරුද්දේ දී අහසියා ජුදා දේශයේ රජ විය.