2 Peter 1:12 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මේ දෑ ඔබ දනිතත්, දැනට ඔබ අත්කර ගෙන ඇති සත්‍යතාවෙහි ඔබ ස්ථාවරව පිහිටා සිටිතත් මෙසේ මම නිරතුරු මේ දෑ ඔබට සිහි කරමි.
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් ඔබ මේ දේවල් දැනටමත් දැන, ඔබ ලබා ඇති මේ සත්‍යයෙහි ස්ථිර ව පවතින නමුත්, නැවත නැවත ඒවා ඔබට සිහි කරවීමට මම අදහස් කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ඔබ සැම මේ දේවල් දැන ඔබ සැමට තිබෙන සත්‍යතාවෙහි පිහිටා සිටින නුමුත් මම ඔබ සැමට මේ දේවල් සිහිකරවන්ට නිතර සූදානම්ව සිටිමි.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් ඔබ මේ දේවල් දැනටමත් දැන, ඔබ ලබා ඇති මේ සත්‍යයෙහි ස්ථිර ව පවතින නමුත්, නැවත නැවත ඒවා ඔබට සිහි කරවීමට මම අදහස් කරමි.