2 Samuel 10:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු අම්මොන්වරුන්ගේ රජ මියගියේ ය. ඔහුගේ පුත් හානුන් ඔහු වෙනුවට රජ වුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉන්පසු අම්මොන් පුත්‍රයන්ගේ රජ මැරුණේය, ඔහුගේ පුත්‍රවූ හානුන් ඔහු වෙනුවට රජවුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු අම්මොන්වරුන්ගේ රජ මියගියේ ය. ඔහුගේ පුත් හානුන් ඔහු වෙනුවට රජ වුණේ ය.