2 Samuel 11:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“උරියා තමාගේ ගෙදරට නොගියේ ය”යි දාවිත්ට දන්වනු ලැබූ කල, දාවිත් උරියාට කතා කොට, “ඔබ ගමනක් ගොස් ආවා නොවේ ද? ඔබ ගෙදර නොගියේ මන්දැ”යි ඇසුවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උරියා තමාගේ ගෙදරට නොගියේයයි දාවිත්ට දැන්වූකල දාවිත් උරියාට කථාකොට: ඔබ ගමනක් ගොස් ආවා නොවේද? ඔබ ගෙදර නොගියේ මක්නිසාදැයි ඇසුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
“උරියා තමාගේ ගෙදරට නොගියේ ය”යි දාවිත්ට දන්වනු ලැබූ කල, දාවිත් උරියාට කතා කොට, “ඔබ ගමනක් ගොස් ආවා නොවේ ද? ඔබ ගෙදර නොගියේ මන්දැ”යි ඇසුවේ ය.