2 Samuel 11:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට දාවිත් පිළිතුරු දෙමින්, “අදත් මෙහි සිටින්න, හෙට ඔබ යන්නට හරින්නෙමි”යි උරියාට කීවේ ය. එසේ උරියා එදත්, පසු දිනත් ජෙරුසලමේ සිටියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දාවිත්ද: අදත් මෙහි සිටින්න, හෙට ඔබ යන්ට හරින්නෙමියි උරියාට කීවේය. එසේ උරියා එදාත් පසුවදාත් යෙරුසලමෙහි සිටියේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට දාවිත් පිළිතුරු දෙමින්, “අදත් මෙහි සිටින්න, හෙට ඔබ යන්නට හරින්නෙමි”යි උරියාට කීවේ ය. එසේ උරියා එදත්, පසු දිනත් ජෙරුසලමේ සිටියේ ය.