2 Samuel 11:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රජු කෝප වී, ‘ඔබ සටන් කරන පිණිස නගරයට එපමණ ළං වූයේ මන් ද? ඔවුන් පවුරේ සිට දුන්නෙන් විදින බව දන්නේ නැද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
රජු කෝපවී: ඔබ සැම සටන්කරන පිණිස නුවරට එපමණ ළංවුණේ මක්නිසාද? ඔවුන් පවුරේ සිට විදින බව දන්නේ නැද්ද?
Sinhala SNRV (New Revised Version 2018)
රජු කෝප වී, ‘ඔබ සටන් කරන පිණිස නගරයට එපමණ ළං වූයේ මන් ද? ඔවුන් පවුරේ සිට දුන්නෙන් විදින බව දන්නේ නැද් ද?