2 Samuel 11:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඈ ගැබ්ගෙන, “මම ගැබ්ගෙන සිටිමි”යි දාවිත්ට දන්වා යැවුවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ ස්ත්‍රි ගැබ්ගෙන: මම භාර්භණීව සිටිමියි දාවිත්ට දන්වා යැවුවාය.
Sinhala SNRV (New Revised Version 2018)
ඈ ගැබ්ගෙන, “මම ගැබ්ගෙන සිටිමි”යි දාවිත්ට දන්වා යැවුවා ය.