2 Samuel 13:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ඈ කතා කොට, “මාගේ සහෝදරය, එසේ නොවේවා. මට අවනම්බු නොකරන්න; ඉශ්රායෙල්හි එබඳු දෙයක් කරන්නට යුතු නැත; මේ නින්දිතකම නොකරන්න;
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඈ: මාගේ සහෝදරය, එසේ නොවේවා, මට අවනම්බු නොකරන්න; ඉශ්රායෙල්හි එබඳු දෙයක් කරන්ට යුතු නැත; මේ නින්දිතකම නොකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ඈ කතා කොට, “මාගේ සහෝදරය, එසේ නොවේවා. මට අවනම්බු නොකරන්න; ඉශ්රායෙල්හි එබඳු දෙයක් කරන්නට යුතු නැත; මේ නින්දිතකම නොකරන්න;