2 Samuel 13:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඈ කතා කොට, “එසේ නො‍කරන්න; මා යන්නට හැරීම ඔබ මට කළ අනික් නපුරට වඩා මහත් ය”යි කීවා ය. එහෙත්, ඔහු ඈට සවන් නො‍ දී,
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ නොකරන්න, මා යන්ට හැරීම ඔබ මට කළ අනික් නපුරට වඩා මහත්යයි ඈ ඔහුට කීවාය.
Sinhala SNRV (New Revised Version 2018)
ඈ කතා කොට, “එසේ නො‍කරන්න; මා යන්නට හැරීම ඔබ මට කළ අනික් නපුරට වඩා මහත් ය”යි කීවා ය. එහෙත්, ඔහු ඈට සවන් නො‍ දී,