2 Samuel 13:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රජ ද පිළිතුරු දෙමින්, “නැත, මාගේ පුත්‍රය, අපි සියල්ලෝ ම නොඑන්නෙමු; ආවොත් ඔබට බරක් වනු ඇතැ”යි අබ්සලොම්ට කී ය. අබ්සලොම් පෙරැත්ත කළ නමුත්, රජ යන්නට කැමැති නොවී, ඔහුට ආශීර්වාද කොට පිටත් කර හැරියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රජද: නෑ, මාගේ පුත්‍රය, අපි සියල්ලෝම නොඑන්නෙමුව, ආවොත් ඔබට බරක් වේයයි අබ්සලොම්ට කීවේය. ඔහු පෙරැත්තකළ නුමුත් ඔහු යන්ට කැමති නොවීය, නුමුත් ඔහුට ආශීර්වාදකෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
රජ ද පිළිතුරු දෙමින්, “නැත, මාගේ පුත්‍රය, අපි සියල්ලෝ ම නොඑන්නෙමු; ආවොත් ඔබට බරක් වනු ඇතැ”යි අබ්සලොම්ට කී ය. අබ්සලොම් පෙරැත්ත කළ නමුත්, රජ යන්නට කැමැති නොවී, ඔහුට ආශීර්වාද කොට පිටත් කර හැරියේ ය.