2 Samuel 13:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එකල අබ්සලොම්, “එසේ නම්, මාගේ සහෝදර අම්නොන්ට අප සමඟ යන්නට අවසර ලැබේවා”යි කී ය. “ඔහු ඔබ සමඟ යන්නේ කුමට දැ”යි රජු ඇසී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල අබ්සලොම්: එසේ නම් මාගේ සහෝදරවූ අම්නොන්ට අප සමඟ යන්ට අවසර ලැබේවයි කීවේය. ඔහු ඔබ සමඟ යන්නේ කුමටදැයි රජ ඇසුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එකල අබ්සලොම්, “එසේ නම්, මාගේ සහෝදර අම්නොන්ට අප සමඟ යන්නට අවසර ලැබේවා”යි කී ය. “ඔහු ඔබ සමඟ යන්නේ කුමට දැ”යි රජු ඇසී ය.