2 Samuel 13:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, අබ්සලොම් ඔහුට පෙරැත්ත කෙළෙන්, අම්නොන්ට ද රජුගේ සියලු පුත්‍රයන්ට ද ඔහු සමඟ යන්නට ඉඩ දුන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් අබ්සලොම් ඔහුට පෙරැත්ත කෙළේය, එවිට ඔහු අම්නොන්ද රජුගේ සියලු පුත්‍රයන්ද ඔහු සමඟ යන්ට ඉඩදුන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, අබ්සලොම් ඔහුට පෙරැත්ත කෙළෙන්, අම්නොන්ට ද රජුගේ සියලු පුත්‍රයන්ට ද ඔහු සමඟ යන්නට ඉඩ දුන්නේ ය.