2 Samuel 13:30 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් මාර්ගයේ යද්දී, “රජුගේ සියලු පුත්‍රයෝ අබ්සලොම් විසින් මරන ලද්දේ ය; එක් කෙනෙක් වත් ඉතුරු වී නැතැ”යි දාවිත්ට සැළ විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් මාර්ගයෙහි යද්දී: අබ්සලොම් රජුගේ සියලු පුත්‍රයන් මැරුවේය, එක්කෙනෙක්වත් ඉතුරුව නැත කියා දාවිත්ට සැලවිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් මාර්ගයේ යද්දී, “රජුගේ සියලු පුත්‍රයෝ අබ්සලොම් විසින් මරන ලද්දේ ය; එක් කෙනෙක් වත් ඉතුරු වී නැතැ”යි දාවිත්ට සැළ විය.