2 Samuel 13:33 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඒ නිසා සියලු රාජ කුමාරයෝ මළෝ යයි මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සිතට නොගත මැනව. මැරුණේ අම්නොන් පමණකි”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ නිසා සියලු රාජ පුත්‍රයෝ මළෝයයි සිතන හැටියට මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ කාරණය සිතට නොගතමැනවි. අම්නොන් පමණක් මළේයයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ නිසා සියලු රාජ කුමාරයෝ මළෝ යයි මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සිතට නොගත මැනව. මැරුණේ අම්නොන් පමණකි”යි කීවේ ය.