2 Samuel 13:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජොනාදාබ් ද පිළිතුරු දෙමින්, “ඔබ ලෙඩින් සිටින්නා සේ ඔබේ යහනේ වැතිර සිට, ඔබේ පියාණන් ඔබ බලන්නට ආ කල, ඔහුට කතා කොට, ‘මාගේ සහෝදරී වන තාමාර් මා වෙත අවුත් මට කෑම දෙන්නටත්, මට පෙනෙන ලෙස කෑම පිළියෙළ කරන්නටත්, ඇගේ අතින් එය කන්නටත් අවසර දුන මැනවැ’යි ඔහුට කියන්නැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යොනාදාබ්ද: ඔබ ලෙඩින් ඉන්නාක්මෙන් ඔබේ යහනේ වැතිර හිඳ ඔබේ පියාණන් ඔබ බලන්ට ආකල ඔහුට කථාකොට-මාගේ සහෝදරීවූ තාමර් ඇවිත් මට කෑම දෙන්ටත් මට පෙනෙන ලෙස මා ඉදිරියෙහි කෑම පිළියෙළ කරන්ටත් ඇගේ අතින් මට එය කන්ටත් අවසර දුනමැනවියි ඔහුට කියන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)