2 Samuel 13:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට දාවිත් පණිවුඩයක් යවමින්, “ඔබේ සහෝදර අම්නො‍න්ගේ නිවෙසට ගොස්, ඔහුට කෑම සාදා දෙන්නැ”යි ගෙදර සිටි තාමාර්ට කියා යැවී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට දාවිත්: ඔබේ සහෝදරවූ අම්නොන්ගේ ගෙට ගොස් ඔහුට කෑම සාදා දෙන්නැයි ගෙදර උන් තාමර්ට කියා යැවීය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට දාවිත් පණිවුඩයක් යවමින්, “ඔබේ සහෝදර අම්නො‍න්ගේ නිවෙසට ගොස්, ඔහුට කෑම සාදා දෙන්නැ”යි ගෙදර සිටි තාමාර්ට කියා යැවී ය.