2 Samuel 14:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රජු ද, “ඔබට විරුද්ධ ව කතා කරන අය මා ළඟට ගෙනෙන්න. එවිට ඔහු තවත් ඔබට අත නොගසන්නේ ය”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රජද: ඔබට විරුද්ධව කථාකරන අය මා ළඟට ගෙනෙන්න, එවිට ඔහු තවත් ඔබට අතනොගසන්නේයයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
රජු ද, “ඔබට විරුද්ධ ව කතා කරන අය මා ළඟට ගෙනෙන්න. එවිට ඔහු තවත් ඔබට අත නොගසන්නේ ය”යි කී ය.