2 Samuel 14:28 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අබ්සලොම් රජු ඉදිරියට නොපැමිණ දෑවුරුද්දක් ම ජෙරුසලමේ වාසය කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අබ්සලොම් රජුගේ මුහුණ නොදැක දෑවුරුද්දක්ම යෙරුසලමෙහි වාසයකෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
අබ්සලොම් රජු ඉදිරියට නොපැමිණ දෑවුරුද්දක් ම ජෙරුසලමේ වාසය කෙළේ ය.