2 Samuel 14:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රජු කතා කොට, “ඔබට කුමක් වෙලා දැ”යි ඇගෙන් ඇසූ විට, ඈ පිළිතුරු දෙමින්, “මම සැබැවින් ම වැන්දඹුවක්මි. මාගේ පුරුෂයා මැරුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රජ: ඔබට මක්වෙලාදැයි ඇගෙන් ඇසුවේය. ඈද: සැබවින් මම වැන්දඹුවක්මි, මාගේ පුරුෂයා මැරුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
රජු කතා කොට, “ඔබට කුමක් වෙලා දැ”යි ඇගෙන් ඇසූ විට, ඈ පිළිතුරු දෙමින්, “මම සැබැවින් ම වැන්දඹුවක්මි. මාගේ පුරුෂයා මැරුණේ ය.