2 Samuel 14:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රජ ද කතා කරමින්, “ඔබ ගෙදර යන්න. මම ඔබේ පැමිණිල්ල ගැන බේරුමක් කරන්නෙමි”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රජද: ඔබ ගෙදර යන්න, මම ඔබ ගැන අණදෙමියි ස්ත්‍රියට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
රජ ද කතා කරමින්, “ඔබ ගෙදර යන්න. මම ඔබේ පැමිණිල්ල ගැන බේරුමක් කරන්නෙමි”යි කීවේ ය.