2 Samuel 15:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අබ්සලොම් රථයක් ද අශ්වයන් ද තමාට පෙරටුවෙන් දුවන්නට මිනිසුන් පණස්දෙනෙකු ද සූදානම් කර ගත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉන්පසු අබ්සලොම් රථයක්ද අශ්වයන්ද තමාට පෙරටුවෙන් දුවන්ට මනුෂ්‍යයන් පනස් දෙනෙක්ද පිළියෙළ කරගත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
අබ්සලොම් රථයක් ද අශ්වයන් ද තමාට පෙරටුවෙන් දුවන්නට මිනිසුන් පනස්දෙනෙකු ද සූදානම් කර ගත්තේ ය.