2 Samuel 15:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට රජ ගිත්තීය ජාතික ඉත්තයිට කතා කොට, “ඔබත් අප සමඟ එන්නේ මන් ද? හැරී ගොස් අලුත් රජු සමඟ සිටින්න. මන්ද, ඔබ විදේශිකයෙක් ය; ඔබේ රටෙන් පිට වූ කෙනෙක් ය;
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට රජ ගිත්තීය ඉත්තයිට කථාකොට: ඔබත් අප සමඟ එන්නේ මක්නිසාද? හැරී ගොස් රජු සමඟ සිටින්න. මක්නිසාද ඔබ විදේශියෙක්ය, ඔබේ රටින් පිටවුණ කෙනෙක්ය; ඔබේ ස්ථානයට හැරී යන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට රජ ගිත්තීය ජාතික ඉත්තයිට කතා කොට, “ඔබත් අප සමඟ එන්නේ මන් ද? හැරී ගොස් අලුත් රජු සමඟ සිටින්න. මන්ද, ඔබ විදේශිකයෙක් ය; ඔබේ රටෙන් පිට වූ කෙනෙක් ය;