2 Samuel 15:37 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ දාවිත්ගේ මිත්‍ර වූ හූෂයි නුවරට පිවිසෙත්දී අබ්සලොම් ද ජෙරුසලමට ඇතුළු විය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ දාවිත්ගේ මිත්‍රවූ හූෂයි නුවරට ආයේය; අබ්සලොම්ද යෙරුසලමට ආයේය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ දාවිත්ගේ මිත්‍ර වූ හූෂයි නුවරට පිවිසෙත්දී අබ්සලොම් ද ජෙරුසලමට ඇතුළු විය.