2 Samuel 15:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
යමෙකු ඔහුට වඳින්නට ළං වූ කල ඔහු තමාගේ අත දිගු කොට ඔහු අල්ලා සිඹගත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යමෙක් ඔහුට වඳින්ට ළංවූ කල ඔහු තමාගේ අත දිඟුකොට ඔහු අල්වා සිඹගත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
යමෙකු ඔහුට වඳින්නට ළං වූ කල ඔහු තමාගේ අත දිගු කොට ඔහු අල්ලා සිඹගත්තේ ය.