2 Samuel 16:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අබ්සලොම් ද ඉශ්රායෙල් ජාතික සියලු සෙනඟ ද ඔහු සමඟ අහිතොපෙල් ද ජෙරුසලමට ආවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් අබ්සලොම්ද ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් වන මුළු සෙනඟද ඔහු සමඟ අහිතොපෙල්ද යෙරුසලමට ආවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
අබ්සලොම් ද ඉශ්රායෙල් ජාතික සියලු සෙනඟ ද ඔහු සමඟ අහිතොපෙල් ද ජෙරුසලමට ආවෝ ය.