2 Samuel 16:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හූෂයි ද, “එසේ නො‍වේ; සමිඳාණන් වහන්සේ ද මේ සෙනඟ ද සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයන් ද විසින් තෝරාගන්නා ලද තැනැත්තාට එකතු ව මම ඔහු සමඟ සිටිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
හූෂයිද: එසේ නොවෙයි; ස්වාමීන්වහන්සේ ද මේ සෙනඟද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ද විසින් තෝරාගත් තැනැත්තාට මම එකතුව ඔහු සමඟ සිටින්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
හූෂයි ද, “එසේ නො‍වේ; සමිඳාණන් වහන්සේ ද මේ සෙනඟ ද සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයන් ද විසින් තෝරාගන්නා ලද තැනැත්තාට එකතු ව මම ඔහු සමඟ සිටිමි.