2 Samuel 17:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ස්ත්‍රිය ද වැස්මක් ගෙන එය ළිං කටේ එළා, ඒ පිට ධාන්‍ය වනා තැබුවා ය. එසේ කෙළේ, කිසිවෙකු එහි ළිඳක් ඇති බව දැන නො‍ගන්න පිණිස ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්ත්‍රීද වැස්ම රැගෙන ළින් කෙට් එළා, කිසිවක් දැනනොගන්නා හැටියට ඒ පිට ඇඹරෑ ධාන්‍ය වනා තැබුවාය.
Sinhala SNRV (New Revised Version 2018)
ස්ත්‍රිය ද වැස්මක් ගෙන එය ළිං කටේ එළා, ඒ පිට ධාන්‍ය වනා තැබුවා ය. එසේ කෙළේ, කිසිවෙකු එහි ළිඳක් ඇති බව දැන නො‍ගන්න පිණිස ය.