2 Samuel 18:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජෝවාබ් ද, “අද ඔබ ආරංචි ගෙන නොයන්න. වෙන දවසක ඔබට ආරංචි ගෙන ගිය හැකි ය. අද රජුගේ පුත්‍රයා මැරුණු නිසා අද ම ආරංචිය ගෙන නොයන්නැ”යි ඔහුට කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යෝවාබ්ද: අද ඔබ ආරංචි ගෙන නොයන්න, වෙන දවසක ආරංචි ගෙනයන්ට පුළුවන. නුමුත් රජුගේ පුත්‍රයා මැරුණු නිසා අද ආරංචි ගෙනයන්ට එපායයි ඔහුට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජෝවාබ් ද, “අද ඔබ ආරංචි ගෙන නොයන්න. වෙන දවසක ඔබට ආරංචි ගෙන ගිය හැකි ය. අද රජුගේ පුත්‍රයා මැරුණු නිසා අද ම ආරංචිය ගෙන නොයන්නැ”යි ඔහුට කීවේ ය.