2 Samuel 18:30 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රජ ද, “පැත්තකට වී මෙහි සිටින්නැ”යි ඔහුට කී ය. ඔහු පැත්තකට වී සිටියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පැත්තකටවී මෙහි සිටින්නැයි රජ ඔහුට කීය. ඔහු පැත්තකට වී සිටියේය.
Sinhala SNRV (New Revised Version 2018)
රජ ද, “පැත්තකට වී මෙහි සිටින්නැ”යි ඔහුට කී ය. ඔහු පැත්තකට වී සිටියේ ය.