2 Samuel 19:33 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රජ ද, “මා සමඟ යන්නට එන්න; ජෙරුසලමෙහි දී මම ඔබට ආහාර පාන සපයා දෙන්නෙමි”යි බර්ශිල්ලයිට කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රජද: මා සමඟ යන්ට එන්න, යෙරුසලමේ මා වෙත ඔබ පෝෂ්‍යකරන්නෙමියි බර්සිල්ලයිට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
රජ ද, “මා සමඟ යන්නට එන්න; ජෙරුසලමෙහි දී මම ඔබට ආහාර පාන සපයා දෙන්නෙමි”යි බර්ශිල්ලයිට කී ය.