2 Samuel 2:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත් හෙබ්‍රොන්හි ජුදා වංශයට රජ ව සිටි කාලය සත් අවුරුදු හය මාසයක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දාවිත් හෙබ්‍රොන්හි යුදා වංශයට රජව සිටි කාලය සත් අවුරුදු හමාසයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
දාවිත් හෙබ්‍රොන්හි ජුදා වංශයට රජ ව සිටි කාලය සත් අවුරුදු හය මාසයක් ය.