2 Samuel 2:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට අයිති බෙන්ජමින්වරුන්ගෙන් ගණන් වශයෙන් දොළො‍ස් දෙනෙක් ද දාවිත්ගේ සේවකයන්ගෙන් දොළො‍ස් දෙනෙක් ද නැඟිට ගියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්ට අයිති බෙන්යමින්වරුන්ගෙන් ගණන් වශයෙන් දොළොස් දෙනෙක්ද දාවිත්ගේ සේවකයන්ගෙන් දොළොස් දෙනෙක්ද නැගිට ගියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට අයිති බෙන්ජමින්වරුන්ගෙන් ගණන් වශයෙන් දොළො‍ස් දෙනෙක් ද දාවිත්ගේ සේවකයන්ගෙන් දොළො‍ස් දෙනෙක් ද නැඟිට ගියහ.