2 Samuel 20:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රජ අමාසාට කතා කොට, “තුන් දවසකින් ජුදා සෙනඟ කැඳවා, ඔවුන් සමඟ ඔබත් මා ඉදිරියේ පෙනී සිටින්නැ”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද රජ අමාසාට කථාකොට: තුන් දවසකින් යුදා මනුෂ්‍යයන් මා වෙතට අඬගස්වන්න, ඔබත් මෙහි සිටින්නැයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
රජ අමාසාට කතා කොට, “තුන් දවසකින් ජුදා සෙනඟ කැඳවා, ඔවුන් සමඟ ඔබත් මා ඉදිරියේ පෙනී සිටින්නැ”යි කී ය.