2 Samuel 22:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එතුමාණන් ඉදිරියෙහි වූ දීප්තියෙන් ගිනි අඟුරු දැල්වී ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ ඉදිරියෙහිවූ දීප්තිය නිසා අඟුරු දැල්වී ගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණන් ඉදිරියෙහි වූ දීප්තියෙන් ගිනි අඟුරු දැල්වී ගියේ ය.